පතල් කර්මාන්තය නිසා අසරණ වූවන්ට පිහිටක්

Published in පුවත්
Tuesday, 17 March 2015 15:54

පතල් කර්මාන්තයේ නියැලෙමින් සිටියදී ජීවිත හානි සිදුවූ කම්කරුවන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව දැනුවක් කිරීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන මැණික් පතල් සේවකයන්ගේ ජාතික සංවිධානය මගින් ක්‍රියාවට නැංවේ.


පතල් කර්මාන්තයේ යෙදී සිටියදී ජීවිත හානි සිදුවූවන්ගේ පවුල් වලට ආධාර ලබාදීමට සහ ඔවුන්ට සාමාජීය ගෞරවය ලබාදීම සදහා ජාතික වැඩපිළිවෙළක් ‍මෙමගින් දියත්වේ.


පතල් කර්මාන්තයෙන් අසරණතත්වයට පත්වූවන්ගේ තොරතුරු වෙතොත් පහත ලිපිනයට දන්වා එවන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.

ලිපිනය-අංක 622,නව නගරය,රත්නපුර
දුරකථන ස්වර්ණ;0713444110,උදාර-0719600688

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us