News Items (18842)
අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.
අන්තර්ජාතික පිහිනුම් සම්මේලන (ෆිනා) ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමට Killer Whale පිහිනුම් සමාජයේ මැතිව් අබේසිංහ ඊයේ (31දා) සමත් විය.
FCIDය ආරක්ෂක ස්ථානයකදී ශිරන්තිගෙන් ප්‍රශ්න කරයි(update)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.
එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.
පිරිමියාට අවශ්‍ය කරන්නේ හොද ලිංගික අධ්‍යාපනයක් -අනෝමා ජනාදරී
ලංකාවේ සංස්කෘතික පසුගාමීත්වය අද දවසේ පවතින තැන ඔබ දකින්නෙ කොහොමද ?
සංස්කෘතිය කියන ෂානරය විසින් අපට ඒත්තු ගන්වන්නේ කිසියම් කාල පරිච්ඡේදයක අපේ රටේ සියලු ජනවර්ග වල විශ්වාස පද්ධති සහ ඒ ඒ ජනවර්ග එකී විශ්වාස පද්ධතිවලට ගරු කරමින් මනුෂ්‍යත්වය ඔවුනොවුන් අතර විනිවිදීම. ඒ සියල්ල පසුපස්සට ඇද දමා අප සියලු දෙනා අතර අවිශ්වාසය ක්‍රෝධය, දීනතාවය සහ අනෙකා සුළු කොට තැකීම යන අදහස් රෝපනය කළේ අසික්කිත දේශපාලකයන් අතලොස්සක් විසින්.
සතිෂ් පෙරේරාගේ 45 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බෝධිපුජා පිංකමක් පසුගියදා මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේදී පැවැත් උනා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය තමන් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
පොලිස්පතිවරයාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්ථානාධිපතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.
රටේ දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමා සමඟ ඕනෑම රූපවාහිනි නාලිකාවක විවාදයට එන්නැයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමැති රවි කරුණානායක මහතාට සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කර සිටී.
