සතිෂ් පෙරේරාගේ 45 වැනි ජන්ම දින සැමරුම

Monday, 01 June 2015 11:42

සතිෂ් පෙරේරාගේ 45 වැනි ජන්ම දින සැමරුම  වෙනුවෙන් බෝධිපුජා පිංකමක් පසුගියදා මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේදී පැවැත් උනා.

සතිෂ් පෙරේරාගේ ඥාතීන් සහ කුසුම් පෙරේරා විසින්  සංවිධානය කළ මෙම පිංකම සඳහා රංගන ශිල්පීන්  රැසක්ද  සහභාගී වී සිටියා.

ඡායාරූප : ශීතන් ගුණවර්ධන

sathish-perewra-1

sathish-perewra-2

sathish-perewra-3

sathish-perewra-4

sathish-perewra-5

sathish-perewra-6

sathish-perewra-7

sathish-perewra-8

sathish-perewra-9

sathish-perewra-10

Leave a comment

Connet With Us