News Items (18842)
මහින්දත් එක්ක ඉල්ලලා වැඩක් නැති නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප කළා - කරුණා අම්මාන්
එක්සත් ජනතා නිදහස සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට මේවර මඩකලපු දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ ලේකම්වරියක පැවැසූවේ ඔහුට නාම යෝජනා ලැබුණ නමුත් ඒ ප්‍රතික්ෂේප කළ බවය.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයින් පහත දැක්වේ.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයින් පහත දැක්වේ.
දීර්ඝ කාලයක් මෙරට වාමාංශික දේශපාලන කතිකාවට සුවිශේෂි මැදිහත්වීමක් කළ දිප්ති කුමාර ගුණරත්න මහතා නායකත්වය දරන 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා අද දින නාම යෝජනා පත්‍ර බාරදී තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික්ක කිහිපයකින් ම ඇරයුම් ලැබුණත් තමන් ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කය ම තෝරා ගැනීමට හේතුව දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4ක් කුරුණෑගල පිහිටා තිබීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඒ, හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. හිටපු ජනාධිපතිවරයාගේ හදිසියේ පහළ වූ දළදා කැක්කුම පිළිබඳව අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබේ.
විවාහය ඕනෑම කෙනෙක්ගෙ ජීවිතේ වැදගත් සිදුවීමක්. ඒත් සමහරුන්ට නම් විවාහය මරණීය අත්දැකීමක් වෙන්න පුළුවනි.
මහින්ද මුං කිරිබත් බුදිමින් කුරුණෑගල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අරඹයි
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්ෂ අද සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. උදෑසන 5.17ට යෙදී තිබූ නැකතකට අනුව මිරිහාන නිවසින් පිටවූ ඔහු 6.30 පමණ වන විට කුරුණෑගලට ළඟා විය.
නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරුණියන් බව තහවුරු වී ඇත. ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද මෙහිදී තහවුරු වී ඇත.
ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර වෙනුවෙන් ඉදිරිපත් කරන නාමලේඛනය මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කර ඇති නාමලේඛනය පහත දැක්වේ.
ලක්ෂපාන ඇල්ල හා කදුකර පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමක
කැළණි ගගේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර්පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති විද්‍යාඥ පැටිරික් කිකිබ් විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
