News Items (18842)
අද(13) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේය.
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
මහින්ද ආවත් කුරුණෑගල සන්ධාන මන්ත්‍රීවරු හතරපස් දෙනෙක් දැනටමත් පරාදයි
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තුව අනුව මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගනණාවකට නියත ලෙසම ගෙදර සිටීමට සිදුවනු ඇත.
අරුන්ට දෙන්න පුලුවන් නම් ඇයි මට දෙන්න බැරි ? දුමින්ද මෛත්‍රීගෙන් අහයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි ඉල්ලා බලකරමින් භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් තබනා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට රැස්ව සිටි බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයින් 22 ක් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.එම සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
ලෝකය වේගයෙන් ඉදිරියට යනවා. අලුත් අලුත් තාක්ෂණික ක්‍රම උපකරණ ලෝකයට හඳුන්වා දෙනවා. අපිට ඉස්සර තරම් වැඩ කරන්න මහන්සි වෙන්න ඕන නෑ.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 25ක් ජිවිතක්ෂයට
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමාට අයත් ඡන්දපළේදී ඡන්දය ලබාදීමට නොහැකි වේ යැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ලබාදීමේ පහසුකමක් මෙවර හිමිවේ.
හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රෝහල් ගතකර තිබේ.
