සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා අද(07) ගල්කිස්ස අධිකරණය වෙත භාර වී ඇත.ඔහු නීතිඥවරු දෙදෙනෙකු මාර්ගයෙන් පැමිණ භාරවූ බව වාර්තාවේ.

පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුවේ එදා සිදුවූ දේවල් ගැන සොයන්නේ නැතිව ඩිව් ගුණසේකර එදා සිටියේ නින්දේ බව අගමැතිවරයා පවසයි.මහ බැංකු බැදුම්කර සම්බන්ධ කෝප් අතුරු කමිටුවේ වාර්තාව පිළිගත නොහැකි බව අද(07) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිව මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව හෙට දින මහින්ද රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුවේ.

මහින්ද රාජපක්ෂ අාණ්ඩු සමයේදී ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන අද(07) යළිත් වරක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

ඉදිරි මහමැතිවරණයේදී මෛත්‍රී-මහින්ද සහ‍යෝගයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට නොලැබුනහොත් විමල් ගී ගනගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් 'මල් පොහොට්ටුව' ලාංඡනයෙන් තරඟකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා ලබා තිබෙන අකු‍රැස්ස ප්‍රාදෙශීය සභවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නොහොත් සාරුවා සුනිල් මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධිනව ඉදිරිපත් වීමට තීරණය කර ඇත මේ සඳහා අද දින උදැසන ඔහු ඇප මුදල් තැන්පත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කොට ඇත.

මේ වන විටත් කුඩු යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙන හෙරොයින් මෙන්ම නොයෙකුත් මත්පෙති වර්ග හරහාද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය දිය වෙමින් පවතින බව නොරහසකි.

ලංකා ඩේලි වෙබ් අඩවිය පසුගිය වසරේ ජූලි 07 වන දින සයිබර් අවකාශයට මුහු විය. විද්‍යුත් පුවත්පත් ක්ෂේත්‍රය අභියෝගයකට ලක්ව තිබු කාලයක අප විසින් එහි යම් තීරණාත්මක කාර්ය භාරයකට කර ගැසූ බව කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසීමට අපට හැකිව තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us