ශ්‍රීලනිපය කඩන්න බැසිල්ට රෝ සහාය

Published in පුවත්
Saturday, 04 June 2016 15:32

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලනිපය තුල ශක්තිමත්වීම වැලැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ගෙන ගිය වැඩ පිළිවෙල ඉන්දීයානු රජයේ අනුදැනුම ඇතිව සිදූවූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉන්දියාවේ රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය මේ මෙහෙයුම සිදු කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා ද ඉන්දියවේ රෝ ඔත්තු සේවය ප්‍රමුඛ කාර්යභාරයක නිරතව සිටි නමුත් මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය ඉන්දියාව අත තබාගැනිම වෙනුවෙන් ඔහුව දුර්වල කර තබාගැනීම ඉන්දියාවෙ දේශපාලන උපාය මාර්ගයක්ව තිබෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා දීර්ග කාලයක් මුලුල්ලෙ ඉන්දීය රජයේ ප්‍රධානින් සමඟ සමිප ඇසුරක් පවත්වාගෙන යන අතර පසුගිය පලන කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග වඩා සමිපව කටයුතු කිරීම නිසා ඇති වූ ඉන්දීය බලපෑම පාලනය කර ගැනීම සිදු කළේද බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියක විවාහව සිටිනේ ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික තරුණයකු සමඟය.


- සත්හඩ

Last modified on Saturday, 04 June 2016 17:11

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us