මත්තෙගොඩ බස් නැවතුම්පොළ පොහොට්‍ටු මන්ත්‍රී තමන්ට පවරගෙන. 138 බස් වර්ජනයක්.!
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී.
රට ගැන හිතනවා නම්, කාබන් බද්ද විතරක් මදි. වාහන ධාවනයත් සීමා කළ යුතුයි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.
සිරිසේන - චන්ද්‍රිකා ගැටුම උත්සන්න වෙයි. පොහොට්ටුව ගැන කතා තහනම්
ජනාධිපති සිරිසේන විසින් තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවූ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙමින් කටයුතු කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රීලනිපයේ කොටසක් විසින් ගෙන යන ව්‍යාපාරය නිසා නුදුරේම ශ්‍රීලනිපය දෙකඩ වීමේ ලකුණු පහළ වී ඇත.
මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක්
ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර ලෙඩ, වැළැක්විය නොහේ.
ලිට්රෝ ගෑස් සල්ලි ගත්තැයි අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට
යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ.
සිරිසේන රටේ සංවර්ධනය අකුළයි... ශ්‍රී ලංකාවේ 30 වසරක භෞතික සැළසුම කුණු කූඩෙට
2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26 වන දායින් පසුවයි. වසර 30 ක කාලයක් සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ඩොලර් මිලියන 400 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණා.
රාජපක්ෂ හොර ආණ්ඩුව නවතා දමා තිබූ සියලු සංවර්ධන කටයුතු යළි ඇරැඹේ.
දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.