විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.
විදේශගත ශ්‍රමිකයින් ගෙන් රුපියල් කෝටි 240,000ක් මෙරටට !
විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.
අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්







-P.M
අයවැයේ වැඩපිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව එක්වන්න - ජනපති.
මෙවර අය වැයෙන් සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන තුන් ගුණයකින් ඉහළ නැංවීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිමී යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.
ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

