හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා කේ. වේලායුදම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) දිවුරුම් දුන්නේය. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි එකම දළ ඇතා ද ඊයේ (07) රාත්‍රීයේ ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

උතුරුමැද පළාතේ ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් දස ලක්ෂ 250ක් වෙන් කර තිබේ. 
විල්පත්තු ජාතික වන උද්‍යානයේ රාජකාරි කටයුතු කරමින් සිටි වන ජිවි නිලධාරින් පිරිසකට පහරදී, පොදු දේපළ වලට හානි කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත්   පුද්ගලයන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස (19) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය නියෝග කළාය.
මුඛ පිළිකාව, දුම්කොළ සහ පුවක් පිළිබඳ ජාත්‍යන්තර  සමුළුව අද (08) සහ හෙට (09) දෙදින පුරා මහනුවරදී පැවැත්වේ.
පවතින නියං තත්ත්වය හමුවේ සැප්තැම්බර් 01 වැනිදා සිට සැත්තැම්බර් 30 වැනිදා දක්‌වා යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.
වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය බලශක්ති ආරක්ෂණය හා පරිසර ආරක්ෂණය ඇති කිරීම මගින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුවක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 
බාලවයස්කාර දැරියක් පැහැර ගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us