යුරෝපා සංගමයට ශ‍්‍රී ලංකා මාලු එපාලු

Published in පුවත්
Wednesday, 15 October 2014 12:06
ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට ආනයන කරන මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර නීති වලට පටහැණිව කටයුතු කරන බවත්, නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවීමත් යන හේතු මත තීරණයට එළඹුනු බව යුරෝපා සංගමය දක්වයි.
 
එම නීති වලට හා ප‍්‍රමිතීන් වලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිල දී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණි.
 
ඒ අනුව මාස තුනක කාලයකින් පසුව ශ‍්‍රී ලංකා ධජය සහිත යාත‍්‍රා වලින් අල්ලන මත්ස්‍යයන් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළට ගෙන ඒම තහනම් කරන බව යුරෝපා සංගමය පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us