මාධ්‍යවේදීන්ට අායෙත් මරණීය තර්ජන ! (update)

Published in පුවත්
Wednesday, 15 October 2014 11:27

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධානය කළ ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණු  කොළඹ ජානකී හෝටලයට මීට සුළු මොහොතකට පෙර යතුරුපැදියකින් පැමිණි  නන්නාඳුනන දෙදෙනෙක්, ජානකී හෝටල් භූමියට ලියුමක් වීසි කොට දමා පළා ගොස් තිබේ.

එම ලිපියේ ‘අවසන් නිවේදනයයි‘ යනුවෙන් අනතුරු අඟවා ඇත. මෙම වැඩමුළුව කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් මේ වන විට හෝටලය අවට ප්‍රදේශයේ උද්ඝෝෂණයක් කිරීම සඳහා සූදානමින් සිටින බවත් ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ප්‍රකාශකයෙකු  පැවසීය.
 
මීට පෙරාතුව පොළොන්නරුව හා මීගමුව යන නගර වලදී ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළු දෙකක් ආරක්ෂක අංශ වල බලපෑම යටතේ නැවැත්විණ.
 
 

 

Last modified on Wednesday, 15 October 2014 11:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us