බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බාරදුන් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කල විමසීමකදී පැවසීය.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 50%ක තරම් ප‍්‍රමාණයක්වත් උසස් පෙළ සමතුන් නොවන  බවට සංවාදයක් ඇති වී තිබෙන නිසා මින් ඉදිරියේදී පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සදහා උපාධිධාරීන්, උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තිකයන් නියෝජනය කිරීෙම් අවශ්‍යතාවක් මතුවී තිබේ.

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකත්වය නැතැයි පවසමින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එජාප මන්ත්‍රී අතුල ජයවර්ධන සහ ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රී දුෂ්මන්ත පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් මන්ත්‍රී මැරයා කවුරුන්ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහින්ද බක්මීවැව මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

බඩල්කුඹුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක්‌ සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය විසින් 17 හැවිරිදි සිසුවෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා රූපලාවන්‍ය සැත්කමක්‌ සිදුකර ගැනීමට ගොස්‌ එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක්‌ කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක්‌ කිසිදු රූපලාවන්‍යාගාරයක්‌ ප්‍රමිතියට ලක්‌ කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us