හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථායේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව  පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී තමන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

නිලන්ත ඉලංගමුව

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු වූ පසු අලුත් යමක් ඊට ආදේශ කිරීම එහි ස්වභාවික ක්‍රියාවලීය වේ. සාමාන්‍ය මිනිසුන්ටත් වඩා ලංකාවේ දේශපාලඥයින් අදාළ කාරණය මනාව අවබෝධ කරගැනීම සඳහා ජීවමාන නිදසුන් ලබා දෙන අයවලුන් වෙති. මොවුන්ගේ විඳීමේ සහ ප්‍රමෝදයේ කෙළවරක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී තම සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී තමන් සහයෝගය දක්වන්නේ කුමන අපේක්ෂකයායදැයි අද(08) තීන්දුවක් ගන්නා බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණික පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසයි.

සියළුම රජයේ අමාත්‍යංශය ලේකම් ඇතුලු නිලධාරින් දේශපාලනයට සම්බන්ධ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නොකල යුතු බවද, පක්ෂක්ග්‍රාහිව කටයුතු නොකළ යුතු බව ද  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

යටිනුවර කඩුගන්නාව ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මහනුවර රැළියේ පෝස්ටර් අලවමින් සිටි කණ්ඩායමට අද(08) අළුයම අලුයම 1.30 පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හිරියාල ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා සභාපති යූ.කේ. සුමිත් මහතා ඇතුළු පිරිසක් ගිණි අවි වලින් සන්නද්ධව පැමිණි බව තමන්ට පහර දුන් බව තුවාල ලැබූ ආසිරි කුමාර මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us