ශ්‍රී ලංකාව සහ චීනය අතර ක්ෂේත‍්‍රගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට ඊයේ දිනයේ (16) අත්සන් තැබුණි.
කාලයක් තිස්සේ අසනීප වී ඇඳටම වී සිටින හැත්තෑහය හැවිරිදි පස් දරු මවකට ඇගේ දියණියගේ සැමියා (46) බරපතල ලෙස අතවර කැර ඇතැයි පොලීසිය පවසයි.
ලංකා ඉතිහාසයේ සුවිසල්ම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කලම්බෝ පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතින් උත්සවාකාරයෙන් ඇරඹිණ.
ගණිකා නිවාසයෙන් දිස්වෙන කුහක සදාචාරයේ පිළිබිඹුව
යුක්තිය සාධාරණය උදෙසා මාධ්‍යකින් සිදුවන මෙහවර අපරිමිත වනවා සේම යම් අවස්ථාවල එම මෙහෙවර අයුතු ලෙස භාවිතා වීමක් සිදුවීම කණගාටු දායක තත්වයකි. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසය වැටලීම වීඩියෝ සහිතව ලොවටම ප්‍රදර්ශනය කිරීම තුළ එය පැහැදිලි වේ. මෙම තරුණියන්ගේ රූප ප්‍රදර්ශනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මන්ද ගණිකා සේවයේ නියුතු තරුණ තරුණියන්ගේ රූප ඉදිරිපත් කිරීමට නොපැකිලව කටයුතු කළ මාධ්‍ය එම තත්වයට මග පෑදූවන්ගේ මුහුණු සැගවා අැති බැවිනි. මක් නිසාද යත් මෙවැනි නිවාස පවත්වාගෙන යා හැක්කේ සමාජය ඉදිරියේ බැටළු හම් පොරවා ගත් වෘකයන් ලෙසින් පෙනී සිටින ශුද්ධවන්තයින්ගේ ඇල්ම බැල්ම වැටුණහොත් පමණක් වන බැවිනි.
ඡන්ද විමසීමට පැය 48කට පෙර දුරකථන මගිනුත් ප්රචාරක කටයුතු බෑ
දුරකථන ජාලවලට සම්බන්ධ දුරකථන ඔස්සේ ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයන්ගේ පටිගත කළ දැන්වීම් හා ප්රචාරක කෙටි පණිවුඩ යැවීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවකි.
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිඥා ලබාදෙන බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ (16දා) ප්‍රතිඥා ලබාදුන්නේය.