යෝෂිතට නාවික හමුදාවෙන් නියෝගයක්

Published in පුවත්
Friday, 06 March 2015 15:09

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන නව වනදා සිට නාවික හමුදා මූලස්ථානයේ රාජකාරියට වාර්තා කරන ලෙස නාවික හමුදාව දැනුම්දී අැත.

ඉකුත් පෙබරවාරි මස 25 වන දිනයේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනියුක්ත කර තිබිණි.

කෙසේ වෙතත් මේවන විට ඔහු යළිත් මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදා මූලස්ථානයට මාරුකර යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා සිටියි.

සබැදි පුවත්


මහින්දගේ ආරක්ෂාවට යෝෂිත රාජපක්ෂ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us