ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසයි.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි.

ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.

ඊයේ(05) රාත්‍රියේ මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.

ස්වාධින රුපවාහිනී සේවයේ විකාශය වන දොරමඬලාව වැඩසටහනේ නිල facebook ගිණුම මගින් එළඹෙන ජනාධිපතිවරනේය්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂක, විධායක ජනාධිපතිවරයා මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක වන සමනලී ෆොන්සේකා මහත්මිය කෙරෙහි දැඩි බියක් උපදවාගෙන සිටින බව දැන ගැනීමට ලැබී තිබේ.

රාජ්‍ය මාධ්‍යය අයතන සියල්ල තම අණසක යටතට ගෙන සිටින ඒකාධිපති පලකයා සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම ආයතන සියල්ල ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කරමින් සිටී. ඔහු සිතන්නේ මෙම අයතනවල සේවයෙහි නියුතු සියලු සේවකයන් තමන්ට කැමති බවයි. එහෙත් එය එසේ නොවන බව මැනවින් ඔප්පු කරමින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us