එම විශ්වාසභංග යෝජනාවට පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ අත්සන් ඇතුළත් බව විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ සඳහන් කළේය.
චෝදනා 9 ක් පදනම් කරගෙන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ විසින් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට අද(17) භාරදෙනු ලැබුවේය.
එම විශ්වාසභංග යෝජනාවට පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ අත්සන් ඇතුළත් බව විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ සඳහන් කළේය.
චෝදනා 9 ක් පදනම් කරගෙන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...