ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර ඇත.

සංහිඳියාව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා (Cyril Ramaphosa) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැ‍ටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අද (11) අැප මත නිදහස් වූ මොහොතේ සිදු කළ ප්‍රකාශය අැතුළත් හඩ පටය පහතින්

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට විරෝධය පළ කර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය, වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලවල අද(11)උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ලංකා පොස්‌පේට්‌ සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නලීන් රණවීර මහතා අද උදෑසන (11) වැඩ භාර ගත්තේය.

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us