යතුරුපැදි ලබා දෙන්නේ කුමන පාසල් වල සේවය කරන්නන්ටද
Published in
පුවත්
Tuesday, 18 November 2014 15:00
2015 අයවැය යෝජනා තුළ අඩංගු දුෂ්කර හා අර්ධ නාගරික ප්‍රදේශවල සේවය කරන ගුරුවරුන්ට ලබාදීමට යෝජිත යතුරුපැදි ලබා දීම පිළිබදව ගැටළු ගනණාවක් පැන නැගී අැති බව ලංකා ගුරු සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පවත්නා ප්‍රජාත්න්ත්‍ර විරෝධී පාලනය වෙනස් කිරීම සඳහා පොදු විපක්ෂයේ පෙළ ගැස්වීමක් සිදු වෙමින් පැවැතියත් ඒ සඳහා සහය දීමට, සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් එම කණ්ඩායම දරණ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් තිබේ නම් පමණක් බව 'නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැතිවරණයට සූදානම්- නිලධාරින්ගේ සියළු නිවාඩු අවලංගුයි
Published in
පුවත්
Tuesday, 18 November 2014 13:42
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ තේරීම් භාර නිලධාරීන් ලබන 21 වනදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත කැදවා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නෝර්වේ රාජ්‍ය එල්.ටී.ටී,ඊයට කිසිවිටෙකත් මුදල් හෝ යුධ උපකරණ නොදුන්නා මෙන්ම සාම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන පමණක් ලබාදුන් බවත්, එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බව නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.
ඉන්දියානු සංචාරය අසාර්ථක වීමට ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා වගකිව යුතුයි
Published in
පුවත්
Tuesday, 18 November 2014 13:15
ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වූ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය අසාර්ථක වීමට ක්‍රීඩකයින්ද වගකිව යුතු බවට ප්‍රකාශයක් කළේය.
මේ වසරේ ගෙවුණු කාල සීමාව තුළ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 1972ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ - ඩුප්ලිකේෂන් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනා මේ මස 25 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර අැත.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.