නේපාලයට ලංකාවේ සහාය

Published in පුවත්
Wednesday, 29 April 2015 12:38

නේපාල ජනතාව හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ භුමිකමපාවෙන් පසු ,තවමත් සහන සේවා ළගා නොවූ ගම්මාන වෙත සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වී ඇත.

අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මැදිහත් වීම් හැරුණු විට ,විදේශිය රටක මෙවන් ක්‍රියාන්විතයක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

මේ දුෂ්කර මොහොතේ ලංකික ජනතාව ,නේපාල ජනතාව වෙනුවෙන් හැම අයුරකින්ම උදව් කරන බවද අගමැතිවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us