අගවිනිසුරුවරිය නිදොස් කොට නිදහස් කරන්න

Published in පුවත්
Wednesday, 29 April 2015 11:26

හිටපු අගවිනුසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මියට  ජාතික සංවර්ධන බැංකුවේ (NDB)කිසිඳු  බැංකු ගිණුමක් නැති බැවින් ඇය සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන  ලෙස අල්ලස් හා දුෂණ කොමිසමෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ලෙස මහතා ඉල්ලා සිටියි.

 
 ඔහු මේ අදහස ප්‍රකාශ කරනු ලැබුවේ මෙම චෝදනාවට අදාළ නඩුව ඊයේ(28) අධිකරණයේ විභාග වූ අවස්ථාවේදීයි. 
 
පසුගිය රජය සමයේ කරන ලද චෝදනා කිසිඳු පදනමක් නොමැතිව සිදුකළ ඒවා මෙන්ම ඇයට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයද අයුක්තිසහගත බව ඔහු පවසා සිටී.
 
එමෙන්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක්ද බාර දී තිබේ.
 
පසුගිය රජය සමයේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව වත්කම් සහ බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ ජාතික සංවර්ධන බැංකුවේ ගිණුමක් ඇතැයි පවසමින් නඩු පැවරිණි.  
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us