ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් සෙප් බ්ලැටර් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අන්තර්ජාතික පිහිනුම් සම්මේලන (ෆිනා) ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමට Killer Whale පිහිනුම් සමාජයේ මැතිව් අබේසිංහ ඊයේ (31දා) සමත් විය.

තවදුරටත් විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩල විසින් සිදුකළා යයි කියන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනිදෑ සොයා බැලීම සඳහා අධිනීතිඥ රවී අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විමර්ශණ මණ්ඩලයක් පත්කරයි.

මුදල් විශුද්ධීකරණය, කූට ජාවාරම් කිරීම හේතුවන් අන්තර්ජාතික පාපන්දු සංගමයට සම්බන්ධ නිලධාරීන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සියැට් වසරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගෙන ඇත.

ආසියානු ඔලිම්පික් කමිටුව 2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us