ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අජ්මාල් ඉවතට

Published in ක්‍රීඩා
Wednesday, 03 June 2015 15:35

ශ්‍රී ලංකා කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයෙන් දග පන්දු යවන සහීඩ් අජ්මාල් ඉවත්කොට ඇත. අහමඩ් ශේෂාඩ්, ෂාන් මසූඩ් හා ඒෂාන් අඩිල් සංචිතයට නම් කොට තිබේ.

පාකිස්තාන සංචිතය වන්නේ- මොහොමඩ් හෆීස්, අහමඩ් ශේසාඩ්, ශාන් මසූඩ්, අසාර් අලී, මිස්බා උල් හක්, යුනිස් ඛාන්, අසාඩ් ශෆීක්, හැරිස් සොහායිල්, සෆ්රාස් අහමඩ්, යසීර් සා, සුල්ෆිකර් බාබර්, වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, ඉම්රාන් ඛාන්, ඒෂාන් අඩිල්

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us