පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කළේය.

රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බවට විපක්ෂය දැන් මාස කිහිපයක් තිස්සේ ලොකු ප්‍රචාරයක් ගෙන යමින් තිබේ. අද (05) දින ඉන්දියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 400 ක ණය ගෙවීම පදනම් කරගෙන එය රටේ ආර්ථික අර්බුදය උග්‍රකරවන තත්වයක් බවත් කියමින් තිබේ.

මේ දූපතට 'ඉන්දියන් සාගරයේ මුතු ඇටේ' කියා නොලියපු නොකියපු කිසිවකුත් මේ රටේ නැති බව විශ්වාසය.

පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිදහස් දින කතාවේ කළ වැදගත්ම ප්‍රකාශය ''ඔබ ඉල්ලා සිටි නායකයා මමයි'' යන උදාන වාඛ්‍යයය. සමස්ත කතාව තුලම තිබුණ සෙසු සියල්ල මේ ප්‍රකාශය නැවත නැවත අවධාරණය කිරීමකි.

යන එනමන් නැතිව සිටි ජනතා විමුක්ති පෙරමුණට යළි කැරැළි ගහන්න නිමිත්තක් ලැබී තිබේ.

රට දෙකඩ කර වෙනම රාජ්‍යයක් පිහි‍ටුව ගැනීම පදනම් කරගත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකා භූමිය මත කළ යුද්ධය මුලුමනින්ම පරාජය කිරීමට හැකි වූවද තවදුරටත් ඉතිරිව සිටින එල්ටීටීඊ හිතවාදීන් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.

"අපට වරාය දියුණු කරන වැඩසටහනක් තිබුණා. මේකෙදි අපි ජපානයයි ඉන්දියාවයි එක්ක ඒකාබද්ධ ගිවිසුමක් අනුව ක්‍රියා කළේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us