මංගල සමරවීර යනු රටේ පුවත් මවන්නකු බව නොකියයුතුමනාය. මංගල කට ඇරියොත් එතන ආන්දෝලනාත්මක කතන්දර ගොඩකට ඉඩ හසර විවෘත කරයි.

කොරෝනා අසාදනය මත ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදෙන්නේ වර්ගවාදී පදනමෙන් මිසක් විද්‍යාත්මක පදනමකින් නොවේය යන්න අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා යූ ටියුබ් නාලිකාවකට කර තිබෙන පැහැදිලි කිරීම අනුව හෙළිවන සත්‍යයි. (අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම ගැනය.

රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අ‍ද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.

කොවිඩ් 19ට එරෙහිව දේශීය ඖෂධ පිළිබඳ සමාජ කථිකාව දැන් නව පණක් ලබා ඇත.

නූතන ආණ්ඩු ක්‍රමවේදයේ නව ප්‍රවණතාවයක් වන්නේ ජනතාව හැකි තරම් ආණ්ඩුකරණයට සමීප කර ගැනීමය. එය පාලකයා සහ පාලිතයා අතර වන ගැටුම් සමනය කර ගැනීමේ වඩා සාර්ථක ක්‍රමවේදයකි. ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් ශක්තිමත් වන්නේත් රටක සිටින සියලු පුරවැසියන්ගේ කැමැත්ත, ඔවුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් ජනතාව ආණ්ඩුකරණය සඳහා සමීප වීම වැදගත් බව අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී පිළිගැනී බවට පත්ව තිබේ.

පාඨළී චම්පික රණවක මේ මොහොත වන විට නිශ්චිතවම මේ රටේ සංස්කෘතික හා දේශපාලන උරුමය බැහැර කර තිබේ. චම්පිකගේ දේශපාලන ගමන සමාජවාදයෙන් සිංහල ජාතිකවාදයට මාරු වී පසුව නව ලිබරල් අන්තය දක්වා මේ වන විට පැමිණ තිබීම ගැන පුදුමයකුදු නැත. මන්ද දන්නෝ දන්නා විදිහට චම්පික එදත් නියෝජනය කළේ නව ලිබරල්වාදී මුලධර්මයන්ය.

ප්‍රශ්නය
මීට පෙර ඔබ වටා සිටි ජාතිකවාදී පිරිස සහ දැන් ඔබ වටා සිටින මධ්‍යම පාංතික ලිබරල්වාදී පිරිස අතර සමතුලිතභාවය පවත්වා ගන්නේ කෙසේ ද?

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us