නව පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු 16 කි. ගුරුවරු 24 කි. නීතිඥයෝ 17 කි. බොහෝ විට ඊටත් වඩා වැඩි විය හැකිය. වෘත්තිකයෝ ද, පූර්ණ කාලීනයෝ ද පිරී ඇත.

කැල්සියම් අනිවාර්යයෙන්ම ශරීරයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය ඛණිජ පෝෂකයක්.

රාජ්‍යයක් පාලනය කිරීමේ දේශපාලන බලය අත්පත් කරගැනීම ඒ මොහොතෙ සුවිසල් ජයග්‍රහණයක් ලෙස පෙනී ගියද ඉන් ඉදිරියට රාජ්‍යය තමන් අභිමත පරිදි පාලනය කරගැනීම පහසු නැත. මුහුණ දීමට සිදුවන තත්වයන් සංකීර්ණය. වගකීම් හිතනවාට වඩා විශාලය. විශේෂයෙන්ම තමන්ට බලයට ගෙන ඒමට සහය වූ ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කර දීම දැඩි අභියෝගයක් වේ. ඊටත් වඩා තමන්ව නොපිළි ගන්නා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම හෝ එල්ල වන පීඩනය පාලනය කර ගැනීම අසීරුය.

නව කැබිනට් මණ්ඩලය අද (24) දින දිවුරුම් දීම සිදු කර ඇත. ඒ අනුව නව අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය පත් කර ඇත. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දීම සිදුවන අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමත් සිදුව තිබෙන තත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ සිය ධුරයෙන් ඉවත් වෙනු ඇති බව හෝ ඔහුව ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස අනුර කුමර දිසානායක පත් විය. බහුතර ඡන්ද දායකයාගේ ජන වරමක් නොවුණත්, සුළුතරය අතරින් සුළුතරයේ බහුතරය අත්පත් කරගැනීමක් වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඔහුය. ඉදිරි වසර 5 ඔහුගේ විධායක බලය ප්‍රකාරව රට පාලනය වෙනු ඇත.

තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් තුටුව බලා සිටින්න හැකි නොමිනිස්සු ඉන්න රටක් මේක. දැන් මේ රට ගෙවමින් තිබෙන්නේ එවැනි නොමිනිසුන් ගහනයක් සමඟ සබුද්ධික මිනිසුන් මාරාන්තික සටනක නියැලෙන මොහොතක්ය. මෙවර ජනාධිපතිවරණය කියන්නේ එවැනි නොමිනිසුන් සහ මිනිසුන් අතර තීරණාත්මක සටනකි. අතිශය අවදානම් සහගත මොහොතකි. ඒ නිසා යළි වැරදුනොත් යළි සකස් කරන්න බැරි තීරණ ගැනීම, වැළැක්විය යුතු මොහොතකි. මුග්ධ තීරණ නිසා දරුවන් මිය ගිය පසු නැවත පණ දෙන්නට නොහැක. දරුවන් රැක ගැනීමේ අරගලයක් සිහි බුද්ධිය ඇති මිනිසුන් සටන් කරන්නේ ඒ නිසාය.

නිදහසෙන් පස්සේ ගෙවුණ අවුරුදු 76 තුල කෙරුවේ මොනවද එ්වායෙ ප්‍රතිපල මොනවද කියන එක පැහැදිලියි. මේක අවුරුදු 76 ක සාපයක් කියල ජනතා විමුක්ති පෙරමුණ කරන චෝදනාවේ පදනමක් නැහැ.

Page 5 of 207

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us