තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අදාල ලියකියැවිලි මේ වන විට සකස් කර ඇති බව අපගේ තොරතුරු මාර්ග පවසයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාර දිමේදී මැතිවරණ කොමිසමට ගොටබය රාජපක්ෂ විසින් ලබා දුන්නා කියා පසුගියදා නිතිඥා අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද දිවුරුම් ප්‍රකාශ දෙකම ව්‍යාජ සහ නීති විරෝධ ලේඛන දෙකක් බව මේ වන විට තහවුරුව තිබේ.

2019 ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයෙකු ජයගනු ලැබුවද එහි දක්ෂතම පරාජිතයා වන්නේ (Best Loser) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. එවැනි නිගමනයකට කල් තියා පැමිණිය හැක්කේ ජවිපෙ ඉතිහාස භාවිතය මෙන්ම මෑතකාලීන හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙනි,

පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණ අමරිකානු රාජ්‍යය සහ ශ්‍රිලංකා මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පුරවැසියා අතර සටනක් බවට දැන් පත්ව තිබේ

ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ කොටසක් අද දින විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ මහාර්ඝ ඉදිකිරීම ගොටාබයගේ වැඩක් බව කියමින් රාජපක්ෂවාදීන් මහත් උත්කර්ෂයෙන් පවසමින් තිබේ. එය රාජපක්ෂලාගේ සංවර්ධන ක්‍රියාවලියේ මහා සලකුණක් ලෙසද වර්ණනා කරමින් තිබේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us