රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස අතුරු ආබාධ සහිත රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, විශේෂයෙන් තරුණ තරුණියන් අතර, දේශීය වෙළඳපොළට එම නිෂ්පාදන නියාමනය කිරීම එන්න එන්නම අභියෝගාත්මක වී තිබේ.

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ.

පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද(13) සිට ගෙවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ld add copy

Connet With Us