උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි!
නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළේ - මගීන් ගණනාවක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රාත්‍රි කාලයේදීත් විවෘතව තැබීමට අවදානය
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.
අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත් කර තිබේ.
ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
හෙට (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබේ.