5%කවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (12) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් කළේය.

සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වලට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා නව රබර් ක්ලෝන 14ක් පරීක්ෂා කර අවසන් බව රබර් පර්යේෂණාතයනය පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිතය.

දිවයින පුරා පශ්චාත් උපාධි ආයතන වලට සිසුන් ලියාපදිංචි වීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා තිබේ.

අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි .

ld add copy

Connet With Us