ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුනි.

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය වාතා­ව­ර­ණය හමුවේ ශ්‍රී ලංකා­වට මුහුණ දීමට සිදු­වන අභි­යෝග සහ එහි බර­ප­ත­ළ­කම සම්බ­න්ධ­යෙන් හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ලිපි­යක් යොමු කර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණහොත් එය ඊළඟ මාසයේදී අනිවාර්යයෙන්ම ඉන්ධන මිලට එකතු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසීය.

විදෙස් රටවල ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

ld add copy

Latest News

ජොන්ස්ටන්ට ඇප !

ජොන්ස්ටන්ට ඇප !

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍...

Connet With Us