නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ක්‍රමවේදයක්
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රණ විරුවන්ට රජයේ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබේ
රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කලේය.
ලෝකයේ පවතින යුද්ධ වලට විරෝධය පළකරමින් පාගමනක් පැවැත්වීමට ''ලෝක යුධ විරෝධී සංවිධානය'' කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවට එන සෑම සංචාරකයෙකුටම'' Ceylon Tea'' සිහිවටනයක් ලබා දීමට සැරසේ
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ(13) යෝජනා කළේය.