ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව 'ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය' යන්නය.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශ­පා­ලන විඥා­න­යක් නැති පාර්ශ්වය, ජන­තාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැති­ව­රණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නිය­මිත පරිදි ජනා­ධි­ප­ති­ව­ර­ණය, මහ මැති­ව­ර­ණය පව­ත්වන බවත් පව­තින නීති­මය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැති­ව­ර­ණය ද පව­ත්වන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළා.

විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් එය නිසි පරිදි පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම් නිර්මාණය වී තිබේ.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වාහන පරික්ෂා කිරීම්වලදී ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසීය.

Page 3 of 1989

ld add copy

Connet With Us