ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. 


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි, කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා මහතාව අත්ඩංගුවට ගන්නා ලෙස කොළඹ අධිකරණයෙන් ඊයේ නිකුත්කළ වරෙන්තුව, ඔහු අද  (21) අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් යලි ආපසු කැඳවීමට මහාධිකරණ  විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියෝග කළාය.

පසුගිය කාලය පුරා මීගමුව ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළබඳ සති අන්ත පුවත් පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සකච්ඡාවේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න දැක්වූ අදහස් වලින් උපුටාගත් කොටස් පහත පළවේ.

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබිය.

උතුරු පළාත් සභාවෙන් යාපනය නගර සභාවට අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබෙන බව යාපනය නගරාධිපතිනි යෝගේශ්වරී පටිකුනරාසා මහත්මිය චෝදනා කරයි.

ඉන්දියාවේ භවානි සාගර් නමැති සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. 

රාවය පුවත්පතේ තමන් සම්බන්ධ සාවද්‍ය පුවතක් පල කිරීම නිසා තමාගේ කීර්ති නාමයට අපහාසයක් වූ බැවින් ඊට මිලියන පනහක වන්දි මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා නිතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

ළමා අපයෝජන සිද්ධීන් වලට ආදාළ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පරිගණක තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධිකරණ අමත්‍යංශය පියවර ගෙන තිබේ.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us