නේපාලයේ සිදුවූ ඛේදවාචකය ගැන ඇමති විජිත කනගාටුව පළ කරයි

Published in පුවත්
Thursday, 27 August 2026 08:36

නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව පළ කර තිබේ.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් සියලු දෙනාට සහ එම දුෂ්කර මොහොතට මුහුණ දී සිටින පවුල් සහ ප්‍රජාවන් වෙත සිය සංවේගය ප්‍රකාශ කරන බවය.

එමෙන්ම, ව්‍යසන තත්ත්වය හමුවේ සහන සහ ගැලවීමේ මෙහෙයුම්වල නිරතව සිටින නේපාල බලධාරීන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල කැපවීම ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අගය කර තිබේ.

නේපාල රජයට සහ ජනතාවට මෙම අභියෝගාත්මක කාලසීමාව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us