අද කාලගුණය

Published in පුවත්
Wednesday, 29 October 2025 09:34

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථාප­නය කළ සුහුරු ප්‍රවේ­ශ­පත් නිකුත් කිරීම සහ ආසන වෙන්කි­රීමේ පද්ධ­තිය මඟින් ආසන වෙන් කිරීමේ ප්‍රග­තිය සමස්ත ටික­ට්පත් අලෙ­වි­යෙන් සිය­යට 1ටත් වඩා අඩු මට්ට­මක පව­තින බව ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක දැක්වෙයි.

එළැ­ඹෙන 2026 වස­රේදී සංචා­රය සඳහා ලොව හොඳම ගම­නාන්ත 25 අත­රට ශ්‍රී ලංකාවේ යාප­නය ද එක්ව තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

ld add copy

Connet With Us