පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි.
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
අනුරට එදා මම උගන්නපුවා දැන් මතක නැහැ. - මහාචාර්ය මහින්ද පාතෙගම
ඇත්තටම අපේ ජනාධිපතිවරු මට හමු වෙලා තියෙන්නේ හරිම අපුරු විදියට. මම මේ කල්පනා කලේ මට ඔවුන් හමු වූ අයුරු. ඒ කිසිවිටෙක මට කිසිදු ආසාවක් තිබුනේ නැහැ ඔවුන් හොයාගෙන යන්න. ඒත් ඒ හැම කෙනෙක්ම කෙසේ හෝ මට සම්බන්ධ වෙලා තිබීම ගැන ඇත්තටම පුදුම හිතෙනවා. ඔවුන් මා හා කතා කර කර හිටි හැටි මට හොඳට මතකයි.
පොළොන්නරු දිස්ත්‍රික්කයට වර්ෂාවෙන් සිදුවූ හානියට හේතුව මෛත්‍රී කියයි
2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ හොරණ රාජකීය විද්‍යාලයේ සිසුවියකි.
වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දී තිබේ.
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනු ලබයි.

