උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් හෙට (21) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

රණවිරු දෙමාපියන්ට ලබාදෙන 'මාපිය රැකවරණ දීමනාව' ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය 17වනදා වන විට රැස්කර තිබෙයි

විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආණ්ඩුව ඇන­ගෙන තිබෙන නිසා නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­ර­යාට දැන් මඩ ගසන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හම්බ­න්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

කොටස් වෙළෙඳපොළ පහළට

Published in පුවත්
Thursday, 20 November 2025 07:38

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (19) ඒකක 21.80කින් (0.09%) පහළ ගොස් තිබේ.

නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.

ld add copy

Connet With Us