උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) කිලිනොච්චියේදී සිදුවිය.

හම්බන්තොට සීනික්කුගල ප‍්‍රදේශයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පසුගිය 09 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුවමස් කිලෝ 05 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග තම පක්‍ෂයට කතා කරන්න දෙයක් නැතැයි ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී ලාල් කාන්ත මහතා පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ පලෙයි සිට යාපනය දක්‌වා යාල්දේවි දුම්රිය මාර්ගය අද (13 ) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමත් සමඟ කොළඹ - යාපනය දුම්රිය ධාවනය ආරම්භ වේ.

උතුරු පළාත් සභාව සඳහා උතුරේ ජනතාව විසින් තෝරා ගත් කණ්ඩායම වැඩ කිරීමට නොහැකි පිරිසක් වීම හේතුවෙන් මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මත්පැන් සඳහා වන බදු  ගාස්තු ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන දිනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළි කරයි.

එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් (unp.lk ) එළි දක්වා තිබේ.

ld add copy

Connet With Us