මෛත්‍රී එස්.බී.ටත් තැනක් හදල දෙයි

Published in පුවත්
Saturday, 24 January 2015 11:55
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත‍්‍රියේ රැස් වී ඇති අතර  මෙතෙක් පුරප්පාඩු වී තිබූ තනතුරු 4කට එහිදී නව නිලධාරීන් පත්කෙරුණු බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසයි.
 
 ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී සිය පක්ෂයේ කි‍්‍රයාකාරී දායකත්වය ලබාදීමට ද එහිදී තීරණය කෙරුණු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
 
'පක්ෂයේ පුරප්පාඩු වෙලා තිබ්බ තනතුරු 4ක් පිරෙව්වා. උප සභාපතිවරු දෙන්නයි. එස්.බී දිසානායක මැතිතුමාත් මමත් (මහින්ද යාපා අබේවර්ධන මහතා) උප සභාපතිවරු ලෙස පත්වුනා.  උප ලේකම්වරු දෙන්නෙක් පත් කරා. ඒ උප ලේකම්වරු හැටියට ඩිලාන් පෙරේරා මහතාත් මහින්ද සමරසිංහ මැතිතුමාත් පත්වුනා.' 
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන සතියේ නැවත රැස්වීමට නියමිතයි. 
 
 
- nethfm-

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us