පී බී ආණ්ඩුවත් එක්ක රහස් කතා

Published in පුවත්
Saturday, 24 January 2015 11:49
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත් සමග රහසේම විදේශ ගතව සිටි හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පසුගිය 20 වෙනි දින සංචාරක මණ්ඩලයට අයත් හෝටල් පාසලේ රහසිගත රැස්වීමකට සහභාගී වූ බව වාර්තාවේ.
 
 මෙම රැස්වීමට වත්මන් රජයේ අමාත්‍යංශක ලේකම්වරයකු හා මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් වරයකු ලෙස කටයුතු කරන ආචාර්‍ය පටම් ලාබීන් දෙදෙනකු සහභාගී වී තිබේ.
 
  ශ්‍රී ලංකා හෝටල් පාසල විනාශ මුඛයට ඇද දැමූ ජයසුන්දර සහ මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් වරයකු වූ පුද්ගලයා  එහි සේවකයන්ගේ අවධානයට යොමුවීමත් සමගම ජයසුන්දර හා ඔහු ආහාරයද අතරමග දමා පැනගොස් ඇත.
 
පසුව රු.2217.60 ක වටිනාකමකින් යුතු අංක 11913 දරන බිල   අමාත්‍යංශ ලේකම් විසින් ගෙවා දමා ඇත. විසින් සිය ක්‍රෙඩිට් කාඩ්පතින් ලහි ලහියේ ගෙවා දමා පිටව ගිය බව එහි සේවකයන් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us