ඇපල් සොයා PHIවරු වීදි බසිති

Published in පුවත්
Saturday, 24 January 2015 12:19

අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

සිය ඇපල් විශේෂයකට කිසියම් බැක්ටීරියාවක් ආසාධනය වී ඇතැයි ද ඒ අනුව ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට ද අමෙරිකාව නිවේදනයක් මගින් දන්වා සිටීම අනුව ශ‍්‍රී ලංකාව මෙම පියවර ගෙන අැත.

මේ අතර අැමරිකාවෙන් ආනයනය කරන ඇපල් නියෝග නොතකා තවදුරටත් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග මොනවාදැයි අදාළ නිලධාරීන්ට දැනටමත් දැනුම් දී තිබෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us