ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා තීරණ ගත යුතු මොහොතක ඇතැම් දේශපාලකයන් තමන් ගැන සිතා එවැනි පියවර ගන්නා බව ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද දේශපාලනිකරණය වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

සෝමරත්න දිසානායක ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙක් ලෙස කා අතරත් ප‍්‍රකටය. 

අදත් 4ක් විපක්ෂයට ?

Published in පුවත්
Tuesday, 09 December 2014 10:14

මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරිතර මණ්ඩලය අද රැස්වීමට නියමිත බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද (09) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ld add copy

Latest News

හරීන්ට අලුත් තනතුරක්   

හරීන්ට අලුත් තනතුරක්  

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජා...

Connet With Us