තමාව පොදු අපේක්ෂකයා ලෙස අවශ්‍යනම් තමා ඊට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.
අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ වැඩසටහන බලංගොඩ නගරයේදී අද ආරම්භ කළ අවස්ථාවේ එහි පැමිණි බලංගොඩ නගරාධිපතිවරයා ඇතුළු මැරයින් පිරිසක් එම බැනරය කඩා දමා සිසුන්ට තර්ජනය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
කැරිබියානු දූපත් සමූහයට අයත් බහමාස් දූපතේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබේ.
අමාත්යධූරයක්වත් නොදරපු සජිත් ජනාධිපති වෙන්න හීන බලනවා
Published in
පුවත්
Monday, 10 November 2014 14:15
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කළද හෙතෙම කිසි දිනෙක අමාත්‍ය ධූරයක් හෝ දරන ලද පුද්ගලයෙකු නොවන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.
ලංකාවේදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් අාපසු ඉන්දියාවට
Published in
පුවත්
Monday, 10 November 2014 14:09
මත්කුඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට හා ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා මරණ දඬුවම නියම කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා නැවතත් පක්ෂයට එක් වන්නේ නම් තම ඇමතිධූරය ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සුදානම බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීම සදහා තමන් ඉදිරිපත් කළ කොන්දේසි මේ වන තෙක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංගම සේවකයන්ටත් ප්‍රවාහනයේ දවසේ පළමු ගමන්වාරය සහ අවසාන ගමන්වාරය සිදුකරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශේෂ දායකත්වයක් ලබාදෙයි.