හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,

රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ අරලිය ගහ මැදුරට ගොස් තිබේ. ජනාධිපතිවරයා පරාජය බර ගත් බව ඔහුට දැනුම් දී තිබිණි.

මීට මොහොතකට කළින් පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා පරාජය බාර ගනු ලැබූවද

මීට මොහොතකට පෙර පැවැත්වූ විශේෂ කැබිනට් ‍රැස්වීමේදී තමා පරාජය වී ඇති බව ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ld add copy

Connet With Us