අපිට ICU ඇඳන් පොඩ්ඩයි තියෙන්නේ කියලා ලොකු කතාවක් නේ මේ ටිකේ...
ඇඳන් හදලා දෙන්නත් කට්ටියක් හැදුවලු. ඇත්තටම ICU ඇඳක් කියන්නේ නිකම්ම නිකම් ඇඳක් ද ? මොකක්ද විශේෂත්වය කියලා නොදැන තමයි ගොඩක් කතා කරන්නේ.
ඒ නිසා මෙන්න ICU ඇඳේ විස්තරේ...
වෛරසය ලෝකයේ සෑම රටකම සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට COVID -19 තෙවන රැල්ල සමග දැවැන්ත සටනක සිටි.
කයිවාරු නැතිව වැඩකරන ජනපති - ගම සමඟ පිළිසඳර යාථාර්ථයකි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති ප්රමුඛ වැඩ සටහනක්වන්නෙ ගම සමඟ පිළිසඳර නමින් වන දුෂ්කර ගම්මාන නඟා සිටුවීමේ වැඩ පිළිවෙලය. කාලන්තරයක් මුලුල්ලේ රාජ්‍යයේ අවධානයෙන් ගිලිහුණු දුෂ්කර ගම්මානකරා ගොස් එම ගම්වැසියන් නගා සිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකව සම්බන්ධවීම මෙහි ඇති විශේෂත්වයවේ.
රිෂාඩ්ව නිදොස්කොට නිදහස් නොකරන්න ආණ්ඩුව වගබලාගත යුතුයි!
ත්රස්තවාදීන්ට අනුබලදීම සහ සමීප සම්බන්ධතා පැවැත්වූවාය යනුවෙන් පොලිසිය විසින් කරන චෝදනා අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකරුවා' ඔබද විය හැකිය ..!
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විග්‍රහයක්...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරෙන තැන අගරදරු මැල්කම් රංජිත් හිමිපානම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබිණි. එහිදී ඔහු අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය ආගමික අන්තවාදයට මුවා වී සිදු කළ දේශපාලනික බලය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයක් බවය.
වරාය නගර කොමිසම් සභා පනත නිසා අපට නැති වෙන්නේ මොනවද?
කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බරපතල විවාදාත්මක තත්වයක් මේ මොහොත වෙන විට පැන නැගී ඇත. මේ ගැටලුව මෙරට දේශපාලනයේ තීරණාත්මක කරුණක් බවටද පත් වෙමින් තිබේ.
තව දින කිහිපයකින් එනම් අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වේ. වසර දෙකක් සම්පූර්ණ වීමෙහි විශේෂයක් නැති නමුත් මේ සිදුවීම අලලා විපක්ෂ කොටස්වල නහයෙන් ඇඬීම්, ඩෙඟා නැටීම්, වලින් සමන්විත රංගනයක් රැසක් මේ දිනවල දැකගැනීමට හැකි වෙනු ඇත.