ඉතිහාසයේ සිට මේ දක්වා විවිධ අරමුණු, විවිධ ඉල්ලීම් පෙර දැරි කොට ගෙන විවිධ වෘත්තීය අරගලයන් මෙරට තුළ දියත් විය. එම අරගලයන් තුළ කරනු ලබන ඉල්ලීම් සාධාරණ මෙන්ම අසාධාරණ ඒවාද විය.

රටක ඉහළ තත්වයේ මහා මාර්ග පද්ධතියක් පැවැතීම යනු රටේ සංවර්ධනය ගැන ලබා දිය හැකි හොඳම නිදසුන වෙයි. එබැවින් ගමනාගමනය, ප්‍රවාහනය හා සන්නිවේදනය සංවර්ධනයේ මූලික ලක්ෂණ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව වැනි රටක විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් ලෙස සංචාරක කර්මාන්තය කැපී පෙනේ.

කිරිපිටි හා බටර් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා තුනක් කුරුණෑගල, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි ඉදි කිරීමට කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව සූදානම් වෙන බව වාර්ථාවෙයි.

අද වන විට ඉතා සංකීර්ණ සහ වේගවත් ජීවන රටාවකට ජනතාව අවතීර්ණය වී සිටීම නිසා රටක යටිතල පහසුකම් ඉහළ මට්ටමක නොතිබුණහොත් එය රටේ සංවර්ධනයට බාධාවක් වීම නොවැලැක්විය හැකියි.

සෑම ගමකින්ම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසා තිබිණි.

භාණ්ඩ මිළ වැඩි වීම, වෙළඳ පොළේ භාණ්ඩ හිඟ වීම ගැන බරපතල විවේචන මධ්‍යයේ පසුගියදා ආණ්ඩුව භාණ්ඩ ගනනාවක මිළ පාලනය ඉවත් කිරීමට තීන්දුවක් ගෙන තිබිණි. මේ තීන්දුව ගැනත් දේශපාලනික විවේචන දැඩිව එල්ල වෙමින් තිබිණි.

පෞද්ගලිකව මෙන් මරටක් වශයෙන් ගත් කල ආර්ථික සමෘද්ධිය යනු යහපත් ජීවන තත්ත්වයක ප්‍රධාන අංගය වන අතර ලෝක ආර්ථිකය තුළ ජාතියක් වශයෙන් තරඟකාරී වීම සඳහා ද එය අත්‍යවශ්‍යවේ. ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීමකෙරෙහි මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us