අලුත් අමරිකන් පිල්ලිය ගැන චන්ද්‍රිකාගෙන් ඉඟියක් !
හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත වතාවක් දේශපාලන කරළියෙහි හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. මෑතක සිට සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදෙමින් ඇය තමන්ගේ දේශපාලන පෞර්ෂය ඔසවා තැබීම වෙනුවෙන් යමක් කරමින් සිටියා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පරිසරයට වන හානිය ගැන වාර්තා වෙන පුවත් සීග්‍ර ලෙස වැඩිවීම කැපි පෙනුනු තත්වයක් විය. මුල් වකවානුවේදීම වැලි පස් මැටි සඳහා පනවා තිබූ තහංචි ඉවත් කිරීම නිසා එය පරිසර හානියකට මඟ පැදිනි.
වතුරට වඩා ලේ ඝනකමයි.. කියා ජනවහරේ කියමනක් ඇත. මේ කියන්නේ ලේ ඥාතිත්වය අනෙක් සියලු සම්බන්ධකම්වලට වඩා ශක්තිමත් බව කියන්නය. මේ ලේ ඥාතිකම ගැන ලංකාවේ දේශපාලනයේ හොඳම උදාහරණය සපයා ඇත්තේ රාජපක්ෂ පරපුරය.
සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.
වතු කම්කරු අවම වැටුප දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම වැටුප් වැඩිවීම පැවැති ගැසට් නිවේදනය අනුව දෙගුණයකට වඩා වැඩි වීමකි.
බදු ගැහිල්ල නම් සෝයි. තව ගහන්න. විපක්ෂයෙන් ඉල්ලීම් පිට ඉල්ලීම්.
සීනි වංචාව රුපියල් බිලියන 16යි, බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි.! මේ දැන් ජවිපෙ ප්රමුඛව විපක්ෂය ඇදගෙන යන කතන්දරයයි. මේ වංචාව බැඳුම්කරයට වඩා ලොකුවීම විපක්ෂයේ අහ්ලාදයට පත්වීමට තරම් හේතුවක් වී තිබේ.
දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.
කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ සෑම රාජ්‍යක්ම පාහේ මුහුණ දුන් බැරෑරුම් ගැටලුවක් වූයේ තම රටේ වැඩකරන ජනතාවට රැකියා අහිමිවීමේ ගැටලුවයි.