මීළඟ අගමැති, තීරණය කරන්නේ කිලී මහරාජා. !

Published in පුවත්
Saturday, 15 August 2015 20:43

තව දෙදිනකින් පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව එහි ප්‍රතිපළය කුමක් වූවත් අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇත්තේ සිරස අයිතිකරු කිලී මහරාජා විසින් බව ජනාධිපති කාර්යාලයේ තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මේ වන විට ජනධිපතිවරයා සිටින්නේ කිලි මහරාජා හා ඔහුගේ රූකඩ වන උපදේශකයන් කිහිප දෙනෙකුගේ දේශපාලන අත්අඩංගුවට පත්ව බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටී.එහෙත් මේ සෙල්ලම මහරාජාට කළ හැකි වන්නේ  කවර හෝ පක්ෂයක් 113 ඉක්මවා ආසන ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණය.

කිලී මහරාජා විසින් මෙහෙයවනු ලබන ඔහුගෙන් පඩි ගන්න විශාල කණ්ඩායමක් මේවන විට ජනධිපතිවරයාට සම්බන්ධ ආයතන ‍රැසක ඉහළ තනතුරුවල සිටින අතර දේශපාලන පක්ෂ කිහිපයකින්ම ඔහුගේ පඩියට වැඩ කරන අපෙක්ෂක කණ්ඩායමක්ද ඉදිරිපත්ව සිටී.

මීට පෙර අප විසින් ජනාධිපති කාර්යලයේ කුමන්ත්‍රණයක් සිදුවන බවට හෙළිකළ පුවත නිසා මෙම කණ්ඩායම බරපතල ලෙස අවුල් වියවුල්ව සිටින බවද වාර්තාවේ.

සැබැඳි පුවත් :ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය

මෛත්‍රීගේ රෙදි ගලවන්නේ වටේ සිටින කේවට්ටයන්ය

රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි 

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක් 

එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

මහරාජාට කණේ පහරක්, සුසිල් කි‍ඳෙලිපිටියට ෆොන්සේකා නාම යෝජනා නොදෙයි

මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ.

කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ? 

සිරස - 'සි'යළු 'ර'ජයන් 'ස'මඟින් 

Last modified on Saturday, 15 August 2015 21:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us